MIHINTALAVA
The Birthplace of Sri Lankan Buddhist Civilization
Mihintalava Mountain, the rocky citadel of Buddhism,
is situated 13 km east of the city of Anuradhapura,
or 226 km from Colombo.
The launching of this Web-site is a National venture
that Lake House undertook to promote Mihintalava among
the international Buddhist community
The Lake House has been consecutively organizing the Aloka Puja for the past 58 years
58 වැනි ලේක් හවුස් - මිහින්තලා ආලෝක පුජා සජීවී දර්ශන
අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව මිහින්තලය පුණ්‍යවන්ත භුමියකරා වැඩම වූ දර්ශන
ALOKA PUJAVA

59 වැනි ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව
මහින්දාගමනය සිහිකරමින් ජූනි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා තෙදිනක් තුළ මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැති මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය ජූනි 24 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විවෘත කෙරුණු අවස්ථාවයි මේ. මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වූ මෙම ආලෝක පූජා පුණ්‍යෝත්සවයට ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන […]

President, PM at ANCL Mihintala Aloka Pooja
This year’s State Poson celebrations will be held at the Mihintale Medamaluwa in Anuradhapura with a limited number of participants under the theme Arogya Paramalabha “(Health is the Paramount Wealth)”. As a part of the State Poson festival,the Mihinthala Aloka Pooja will also be conducted for the 58th consecutive year by the Associated Newspapers of […]

PREPARATIONS UNDER WAY FOR ANCL MIHINTALA ALOKA POOJA
Preparatory work underway in Mihinatala yesterday for the ANCL Mihintala Aloka Pooja due to be held today and tomorrow.

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව අගමැති සුරතින් අද ඇරැඹේ
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආලෝක පුජා පිංකම අද (04)සවස 6.00 රජමහා විහාරස්ථාන මැදමළුවේ දි සිදු කෙරේ. තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා-ලේක්හවුස් ආලෝක පුජා පුණ්‍ය උත්සවය මෙවර පවත්වන්නේ පනස් අට වන (58) වරටයි. ආරෝග්‍යා පරමාලාභා යන්න තේමාව කරගත් මෙවර රාජ්‍ය පොසොන් මහා පිංකම […]

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව හෙට ජනපති ප්‍රධානත්වයෙන්
මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාවක් සඳහා ප්‍රථම වරට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය හෙට (05) පොසොන් පොහොය දා මිහින්තලයේ දී සිදුවෙයි. අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කර වසර 2,328ක් සපිරෙන පොසොන් මහා පින්කම සමඟ ලේක්හවුස්-මිහින්තලා 58 වැනි ආලෝක පූජාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එදින උදෑසන කෘතවේදී පින්කම් රැසක්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. පෙහෙවස් […]

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 4,5,6 දිනවල දී
රස්ථානයේ දී පැවැත්වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 4 වැනිදා ආරම්භ කෙරෙන මෙම පුණ්‍යාත්සවයට පොසොන් පොහෝ දා (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක් වීමට නියමිත ය. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ පි.දයාරත්න මහතාගේ උපදෙස් පරිදි ආලෝක පුජා පුණ්යාත්සවය සිදු කෙරේ. […]
Articles About Mihintalava
Buddhist Art
Arahat Mahinda introduced art and architecture into the island along with Sangharamas and Cetiyas.
Monuments
Monuments of Mihintalava witness the rich civilization
introduced with the advent of Arhat Mahinda who met
the island’s king at the Missaka Pabbata
Poson
The birth of the new civilization took place on a Poson Day 2315 years ago with the historic meeting between Arhat Mahindaand King Tissa on the plains of Mihintalava
This rocky citadel is an important place of pilgrimage for the Buddhist, who ascend the picturesque line of stone steps leading to the hallowed ‘aradhana-gala’ at the summit. These steps, numbering 1,084, so splendidly carved with great skill, indicate the work of superb constructional engineering. Seeing this line of steps a European once remarked “So wonderful to look at, it appears as if leading to Heaven”.
Poson brings pleasant recollections of the heyday of Buddhism in Anuradhapura the capital of Devanampiyatissa and in Pataliputra, the capital of Asoka. Asoka’s son Mahinda had given up a promising career in the Royal court of his father and joined the Order of Bhikkhu Sangha. His father’s brother had done the same. Asoka’s daughter Sanghamitta had made a similar decision to join the Order of Bhikkhunis.