මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 4,5,6 දිනවල දී
රස්ථානයේ දී පැවැත්වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් 4 වැනිදා ආරම්භ කෙරෙන මෙම පුණ්යාත්සවයට පොසොන් පොහෝ දා (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක් වීමට නියමිත ය.
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ පි.දයාරත්න මහතාගේ උපදෙස් පරිදි ආලෝක පුජා පුණ්යාත්සවය සිදු කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්රහගත්වයෙන් පවත්වන ලේක්හවුස් ආලෝක පුජා පුන්ය උත්සවය සදහා ඩයලොග් ආයතනය බැතිබර දායකත්වය ලබා දෙයි.