MIHINTALAVA
The Birthplace of Sri Lankan Buddhist Civilization

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 26,27,28 මිහින්තලා පුදබිමේ දී…
සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි ප්‍රතිමාවහන්සේ වැඩම කිරීම ජුනි 6 වනදා ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා පුරා දින තුනක් රිය පෙරහරකින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේදී ජුනි මස 26 වන දා සිට 28 වනදා දක්වා පස්වරු […]

ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයේ සිවුවැනි දිනය
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් 55 වැනි වරටත් සංවිධානය කරනු ලබන මහින්තලා – ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයේ සිවුවැනි දිනය වූ පෙරේදා (10) ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලි ආලෝකය විවෘත කළ අයුරු. මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ ද මෙහි වෙති.

Mihintale Aloka pooja
The third day of the Mihintale Aloka pooja organised by Associated Newspapers of Ceylon Limited (Lake House) was illuminated by Mihintale UNP chief organiser Sanjeewa Seneviratne, Ceylon Electricity Board Deputy Chairman Gamini Wanasekera, CEB Additional General Manager Greshan Muthukudaarachchi and ANCL General Manager Abhaya Amaradasa yesterday.The Lake House Aloka Poojava is organised by ANCL for […]

මිහින්තලා ආලෝක පූජා තෙවැනි දිනය අද
සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම(ලේක්හවුස්) මගින් පනස් පස් වන වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පුජා පුණ්‍ය උත්සවයේ තෙවන දිනය අදයි. දින පහක් පුරා පැවැත්වෙන ලේක්හවුස් මිහින්තලා ආලෝක පුජාව පෙරේදා(07)ආරම්භ විය. ලංකා විදුලි බලමණ්ඩයේ සම අනුග්‍රහයකත්වයෙන් හා ලංකා බැංකුව, ඩයලොග් ආයතනය බැතිබර දායකත්වය මේ සදහා ලබා දෙයි. මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා […]

Mihintale Aloka Pooja -Second day
The second day of ANCL Mihintale Aloka Pooja was inaugurated by Sri Lanka Freedom Party General Secretary and Agriculture Minister Duminda Dissanayake, Power and Energy Minister Ranjith Siyabalapitiya and Children and Women Affairs Minister Chandrani Bandara. The Lake House Aloka Poojawa is being organised for the 55th successive year. The Aloka Poojawa is held under […]

මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය
නිලූකා ඩී තිලකරත්න ඩී ආර් විජේවර්ධන ශ්‍රීමතාණන් 1963 වර්ෂයේ දී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ ආරම්භ කරමින් ලබා දුන් පූර්වාදර්ශය නිසා අද රටේ විවිධ ස්ථානවල වෙහෙර විහාරස්ථාන ආලෝකමත් කිරීමට විවිධ ආයතන පෙරමුණ ගෙන ඇති බව 55වැනි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවන දිනයට එක් වෙමින් මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ […]

ලේක්හවුස්-මිහින්තලා ආලෝක පූජාව පළමු දිනයේදී
මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමි, සාගල රත්නායක, පී.හැරිසන්, අැමැතිවරුන් සහ චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිනිය, පොලිස්පති පූජිත් ජයසුන්දර, ලේක්හවුස් ආලෝක පුජාව පළමු දින විවෘත කිරීමට එක්වෙමින්. ඡායාරූපය-අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර මධ්‍යම සමූහ

ANCL MIHINTALE ALOKA POOJA FROM JUNE 7-11
The Mihintale Aloka pooja organised by the Associated Newspapers of Ceylon Ltd (Lake House) for the 55th time will be held at Mihintale from June 7 to 11 from 6 p.m. President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe are expected to attend the Aloka Pooja ceremonies. The Aloka Pooja will be conducted in collaboration […]

55th ANCL Mihintale aloka pooja inaugurated
The Mihintale Aloka Pooja organised by the Associated Newspapers of Ceylon Ltd. for the 55th time was inaugurated with the switching on of illuminations by Law and Order and Southern Development Minister Sagala Ratnayaka at the Mihintale Meda Maluwa yesterday evening. The Aloka Pooja is held under the guidance of Mihintale Raja Maha Viharadhipathi Most […]

Mihintale Aloka Pooja for five days
President Maithripala Sirisena will switch on the Poson illuminations at Mihintale at 6 pm today (June 8) at a ceremony at the Mihintale Medamaluwa to mark the second day of the Lake House Mihintale Aloka Pooja held for the 55th time this year. The Mihintale Aloka Pooja is held under the direction of the Board […]