මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 26,27,28 මිහින්තලා පුදබිමේ දී…
සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි ප්රතිමාවහන්සේ වැඩම කිරීම ජුනි 6 වනදා ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා පුරා දින තුනක් රිය පෙරහරකින්
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේදී ජුනි මස 26 වන දා සිට 28 වනදා දක්වා පස්වරු 6 සිට පැවැත්වේ. More