ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයේ සිවුවැනි දිනය
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් 55 වැනි වරටත් සංවිධානය කරනු ලබන මහින්තලා – ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයේ සිවුවැනි දිනය වූ පෙරේදා (10) ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලි ආලෝකය විවෘත කළ අයුරු. මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ ද මෙහි වෙති.